උත්පත්ති 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රාත්‍රියේදී ඔහු තම දාස සේනාව කණ්ඩායම් කිහිපයකට බෙදා+ ඔවුන් සමඟ දමස්කයට උතුරෙන් පිහිටි හෝබා දක්වාම කොල්ලකරුන්ව ලුහුබැඳ ගොස් පරාජය කළේය. 1 ලේකම් 18:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දමස්කයේ ජීවත් වූ සිරියන්වරුන් ෂොබාහි රජු වූ+ හදද්එෂෙර්ගේ උපකාරයට පැමිණි විට දාවිත් රජ ඔවුන්ගෙන් විසිදෙදහසක්වද මරා දැමුවේය.
15 රාත්‍රියේදී ඔහු තම දාස සේනාව කණ්ඩායම් කිහිපයකට බෙදා+ ඔවුන් සමඟ දමස්කයට උතුරෙන් පිහිටි හෝබා දක්වාම කොල්ලකරුන්ව ලුහුබැඳ ගොස් පරාජය කළේය.
5 දමස්කයේ ජීවත් වූ සිරියන්වරුන් ෂොබාහි රජු වූ+ හදද්එෂෙර්ගේ උපකාරයට පැමිණි විට දාවිත් රජ ඔවුන්ගෙන් විසිදෙදහසක්වද මරා දැමුවේය.