ලෙවී කතාව 26:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 සතුරන් කඩු අතැතිව ඔවුන් පසුපස එළවාගෙන එන්නාක් මෙන් ඔවුහු පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන්ව ලුහුබැඳ නාවත් ඔවුහු කලබල වී ඒ මේ අත දුව ගොස් වැටෙන්නෝය. ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කිරීමට ඔබට කිසි ශක්තියක් නොතිබෙනු ඇත.+ ද්විතීය කතාව 32:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+
37 සතුරන් කඩු අතැතිව ඔවුන් පසුපස එළවාගෙන එන්නාක් මෙන් ඔවුහු පලා දුවන්නෝය. කිසිවෙකු ඔවුන්ව ලුහුබැඳ නාවත් ඔවුහු කලබල වී ඒ මේ අත දුව ගොස් වැටෙන්නෝය. ඔබේ සතුරන්ට විරුද්ධව සටන් කිරීමට ඔබට කිසි ශක්තියක් නොතිබෙනු ඇත.+
30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+ එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවිඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+