ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 19:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 නමුත් ඊශ්‍රායෙල් සෙනඟ යූදාහි මනුෂ්‍යයන්ට මෙසේ කීවෝය. “රාජ්‍යයෙන් කොටස් දහයක් අපට අයිතියි.+ ඒ නිසා දාවිත් රජු හා සම්බන්ධ කාරණාවලදී ඔබට වඩා අයිතියක් අපට තියෙනවා. ඇයි ඔබ අපිට මෙතරම් පහත් විදිහට සැලකුවේ? අපේ රජුව ආපහු රැගෙන එන්න වැඩි අයිතියක් තියෙන්නේ අපිට නේද?”+ නමුත් යූදා මනුෂ්‍යයෝ වඩා සැරපරුෂ ලෙස ඊශ්‍රායෙල් මනුෂ්‍යයන්ට බැණවැදුණෝය.

  • හිතෝපදේශ 29:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 කෝපාවිෂ්ට මිනිසෙක් රණ්ඩු දබර ඇති කරයි.+ හදිසි කෝපයෙන් ක්‍රියා කරන්නාගේ අතින් බොහෝ වැරදි සිදු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න