1 රාජාවලිය 4:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ලෙබනොන්හි වැඩෙන දේවදාර වැනි අතිවිශාල ගස්+ ගැන පමණක් නොව බිත්තිවල වැවෙන හිසොප්+ වැනි කුඩා පැළ ගැනද ඔහු විස්තර කළේය. එමෙන්ම මෘගයන්+ ගැනත් පක්ෂීන්+ ගැනත් කුඩා සතුන්+ ගැනත් මත්ස්‍යයන්+ ගැනත් විස්තර කිරීමේ හැකියාව ඔහුට තිබිණ.
33 ලෙබනොන්හි වැඩෙන දේවදාර වැනි අතිවිශාල ගස්+ ගැන පමණක් නොව බිත්තිවල වැවෙන හිසොප්+ වැනි කුඩා පැළ ගැනද ඔහු විස්තර කළේය. එමෙන්ම මෘගයන්+ ගැනත් පක්ෂීන්+ ගැනත් කුඩා සතුන්+ ගැනත් මත්ස්‍යයන්+ ගැනත් විස්තර කිරීමේ හැකියාව ඔහුට තිබිණ.