ගීතාවලිය 80:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 වනාන්තරයෙන් ආ වල් ඌරා එය විනාශ කර දමන්නේය.+එළිමහනේ ගැවසෙන සත්තුද එය කා දමන්නෝය.+