යොෂුවා 10:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ලිබ්නා නගරය අල්ලාගත් පසු යොෂුවාද ඊශ්‍රායෙල් හමුදාවද ලාකිෂ් නගරය+ බලා පිටත් විය. ඔවුහු එම නගරය අසල කඳවුරු බැඳගෙන ඊට විරුද්ධව යුද්ධ කළෝය. මීකා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊශ්‍රායෙල්වරුන් මෙන් සියොන් දියණියද කැරලිගැසුවාය.+ ඇය පව් කරන්න පටන්ගත්තේ ලාකිෂ් නගරයේදීය.+ ලාකිෂ් නගරයේ වැසියෙනි, දැන් ඔබේ අශ්ව රථ සූදානම් කරගන්න.
31 ලිබ්නා නගරය අල්ලාගත් පසු යොෂුවාද ඊශ්‍රායෙල් හමුදාවද ලාකිෂ් නගරය+ බලා පිටත් විය. ඔවුහු එම නගරය අසල කඳවුරු බැඳගෙන ඊට විරුද්ධව යුද්ධ කළෝය.
13 ඊශ්‍රායෙල්වරුන් මෙන් සියොන් දියණියද කැරලිගැසුවාය.+ ඇය පව් කරන්න පටන්ගත්තේ ලාකිෂ් නගරයේදීය.+ ලාකිෂ් නගරයේ වැසියෙනි, දැන් ඔබේ අශ්ව රථ සූදානම් කරගන්න.