යොෂුවා 15:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එම දේශ සීමාව එක්‍රොන් නගරයේ+ උතුරු පැත්තේ තිබෙන බෑවුම දක්වා ගොස් ෂික්කෙරොන් දෙසට හැරී ගියේය. එය එතැනින් බායලා කන්ද දක්වාද යබ්නෙයෙල් දක්වාද විහිදී ගොස් මහ මුහුදෙන් කෙළවර විය.
11 එම දේශ සීමාව එක්‍රොන් නගරයේ+ උතුරු පැත්තේ තිබෙන බෑවුම දක්වා ගොස් ෂික්කෙරොන් දෙසට හැරී ගියේය. එය එතැනින් බායලා කන්ද දක්වාද යබ්නෙයෙල් දක්වාද විහිදී ගොස් මහ මුහුදෙන් කෙළවර විය.