නික්මයාම 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයෙන් තෙල් මිශ්‍ර අළු ඉවත් කිරීම සඳහා හැළි, සවල්, බේසම් කොකු හා අඟුරු දැමීම සඳහා භාජනද සාදන්න. මේ සියලු භාණ්ඩ තඹවලින් සෑදිය යුතුයි.+ 1 රාජාවලිය 7:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.
3 පූජාසනයෙන් තෙල් මිශ්‍ර අළු ඉවත් කිරීම සඳහා හැළි, සවල්, බේසම් කොකු හා අඟුරු දැමීම සඳහා භාජනද සාදන්න. මේ සියලු භාණ්ඩ තඹවලින් සෑදිය යුතුයි.+
45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.