නික්මයාම 38:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+ 2 රාජාවලිය 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය.
3 පූජාසනයේ වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන අළු දැමීමේ භාජනද සවල්ද බේසම්ද කොකුද අඟුරු දැමීමේ භාජනද ඔහු සෑදුවේය. මේ සියලු භාණ්ඩ ඔහු තඹවලින් සෑදුවේය.+
14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය.