2 ලේකම් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු මෙම කුලුනු දෙක තැබුවේ දේවමාලිගාව ඉදිරිපිටය. ඔහු එකක් දකුණු පසින්ද අනික වම් පසින්ද තැබුවේය. ඔහු දකුණු පසින් පිහිටි කුලුනට යාකින් කියාද වම්පසින් පිහිටි කුලුනට බෝවස් කියාද නම් තැබුවේය.+
17 ඔහු මෙම කුලුනු දෙක තැබුවේ දේවමාලිගාව ඉදිරිපිටය. ඔහු එකක් දකුණු පසින්ද අනික වම් පසින්ද තැබුවේය. ඔහු දකුණු පසින් පිහිටි කුලුනට යාකින් කියාද වම්පසින් පිහිටි කුලුනට බෝවස් කියාද නම් තැබුවේය.+