1 රාජාවලිය 7:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 දැල් මත එල්ලීමට දෙළුම් ගෙඩි+ හාරසියයක් සාදා තිබිණ. දැලකට දෙළුම් ගෙඩි පේළි දෙකක් බැගින් තිබුණේය. යෙරෙමියා 52:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 කුලුන මුදුනේ තිබූ කොටසද තඹවලින් නිමවා තිබිණ.+ කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් පහකි.+ ඒ කොටස වටා තිබූ දැල් සැරසිල්ලද ඒ මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද තඹවලින් සාදා තිබිණ.+ දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.+
22 කුලුන මුදුනේ තිබූ කොටසද තඹවලින් නිමවා තිබිණ.+ කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් පහකි.+ ඒ කොටස වටා තිබූ දැල් සැරසිල්ලද ඒ මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද තඹවලින් සාදා තිබිණ.+ දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.+