1 සාමුවෙල් 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පිලිස්තිවරු සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එබෙන්එසෙර් සිට අෂ්දොද් නුවර+ වෙත ගෙනාවෝය. 1 සාමුවෙල් 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 පිලිස්තිවරුන් සාවුල් රජුට කළ දේ යාබෙෂ්-ගිලියද්හි+ වැසියන්ට ආරංචි විය. 2 ලේකම් 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 උසියා රජ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කර+ ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ යන නුවරවල පවුරු බිඳ දැමුවේය. ඉන්පසු ඔහු අෂ්දොද් අවට ප්‍රදේශයෙහි+ හා පිලිස්තිවරුන් ජීවත් වූ වෙනත් ස්ථානවල නුවරවල් ගොඩනැඟුවේය.
6 උසියා රජ පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කර+ ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ යන නුවරවල පවුරු බිඳ දැමුවේය. ඉන්පසු ඔහු අෂ්දොද් අවට ප්‍රදේශයෙහි+ හා පිලිස්තිවරුන් ජීවත් වූ වෙනත් ස්ථානවල නුවරවල් ගොඩනැඟුවේය.