ගණන් කතාව 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඊශ්‍රායෙල්වරුන් අතාරීම් හරහා ගමන් කරමින් සිටින බව නෙගෙබ්හි+ ජීවත් වූ කානානිවරයෙක් වන ආරද්හි රජුට+ ආරංචි විය. එවිට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගෙන් සමහරෙකුව වහලුන් ලෙස ගෙන ගියේය. ද්විතීය කතාව 34:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නෙගෙබ්+ ප්‍රදේශයද යොර්දාන් දිස්ත්‍රික්කයද+ තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ නුවර+ අවට තැනිතලාවද ෂොවර් නුවරද+ දැකගැනීමට ඔහුට හැකි විය. 2 සාමුවෙල් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය.
21 ඊශ්‍රායෙල්වරුන් අතාරීම් හරහා ගමන් කරමින් සිටින බව නෙගෙබ්හි+ ජීවත් වූ කානානිවරයෙක් වන ආරද්හි රජුට+ ආරංචි විය. එවිට ඔහු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කර ඔවුන්ගෙන් සමහරෙකුව වහලුන් ලෙස ගෙන ගියේය.
3 නෙගෙබ්+ ප්‍රදේශයද යොර්දාන් දිස්ත්‍රික්කයද+ තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ යෙරිකෝ නුවර+ අවට තැනිතලාවද ෂොවර් නුවරද+ දැකගැනීමට ඔහුට හැකි විය.
7 ඉන්පසු තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ සියලු නුවරවලටත්+ කානානිවරුන්ගේ සියලු නුවරවලටත් ඔවුහු ගියෝය. අවසානයේදී ඔවුහු යූදා දේශයේ නෙගෙබ්හි+ පිහිටි බෙයර්-ෂෙබා+ දක්වාම ගියෝය.