ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 7:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔහු රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස තඹ කරත්ත දහයක්ද සෑදුවේය.+

  • 2 රාජාවලිය 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+

  • යෙරෙමියා 52:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න