විනිශ්චයකරුවෝ 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දිනක් සැම්සන් තිම්නාහ් නම් නුවරට+ ගියේය. එහි සිටි පිලිස්තිය ජාතික තරුණියක් වෙත ඔහුගේ සිත ඇදී ගියේය.
14 දිනක් සැම්සන් තිම්නාහ් නම් නුවරට+ ගියේය. එහි සිටි පිලිස්තිය ජාතික තරුණියක් වෙත ඔහුගේ සිත ඇදී ගියේය.