2 ලේකම් 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අමෂියා රජ ඒදොම්වරුන්ට පහර දී ආපසු පැමිණෙද්දී සේයිර් වැසියන් ඇදහූ දෙවිවරුන්ගේ රූපද රැගෙන ආවේය.+ ඔහු ඒවා තමාගේ දෙවිවරුන් ලෙස සලකා,+ ඒවාට නමස්කාර කරමින්+ සුවඳ දුම් ඔප්පු කළේය.+ යෙරෙමියා 44:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.
14 අමෂියා රජ ඒදොම්වරුන්ට පහර දී ආපසු පැමිණෙද්දී සේයිර් වැසියන් ඇදහූ දෙවිවරුන්ගේ රූපද රැගෙන ආවේය.+ ඔහු ඒවා තමාගේ දෙවිවරුන් ලෙස සලකා,+ ඒවාට නමස්කාර කරමින්+ සුවඳ දුම් ඔප්පු කළේය.+
5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.