යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+ යෙරෙමියා 44:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+
5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+
18 ඒත් අහස් දේවතාවියට+ සුවඳ දුම් හා පාන පූජා ඔප්පු කිරීම නතර කළ දවසේ සිට අපිට ඒ හැම දෙයක්ම නැති වුණා. අපි කඩුවටත් සාගතයටත් ගොදුරු වුණා.+