ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 “ඔබ මේ දේවල් පූජාසනය මත ඔප්පු කළ යුතුයි. අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දෙදෙනෙකුව දිනපතා ඔප්පු කරන්න.+

  • මලාකි 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබ මගේ ගෘහයේ දොරටු වැසීමටත්+ මුදලක් අය කරන්නහුය. මගේ පූජාසනයේ ගිනි දල්වන්නෙත් මුදලක් බලාපොරොත්තුවෙනි.+ වාසියක් නොබලා ඒ සේවාවන් කරන එක් කෙනෙකුවත් ඔබ අතරේ සිටිනවාද? මම කිසිසේත් ඔබ ගැන සතුටු නොවන්නෙමි. ඔබ මට තෑගි වශයෙන් ගෙනෙන පූජා මම කොහොමටවත් පිළිගන්නේ නැත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න