යොහන් 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් යේසුස් ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙසේයි. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා.”+ 1 කොරින්ති 15:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+
17 නමුත් යේසුස් ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙසේයි. “මගේ පියාණන් මේ දක්වා වැඩ කරමින් සිටිනවා. මමත් දිගටම වැඩ කරනවා.”+
58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+