ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 13:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පසුව මෝසෙස්, ගාද් ගෝත්‍රයට අයත් පවුල්වලට ඔවුන්ගේ උරුමය බෙදා දුන්නේය.+

  • යොෂුවා 13:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නිම්නයේ පිහිටි බෙත්-හාරාම්,+ බෙත්-නිම්රා,+ සුක්කොත්+ සහ ෂපොන් යන නගරද ඔවුන්ට ලැබිණ. හෙෂ්බොන්හි+ රජු වූ සීහොන්ගේ රාජධානියේ ඉතුරු කොටස ගාද් ගෝත්‍රයට උරුම විය. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් කින්නෙරෙත් මුහුද+ දක්වාම තිබෙන ප්‍රදේශ ඔවුන්ට අයිති විය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න