ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 9:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ලෙවීවරුන් අතුරින් ඇතමුන්ව ගායකයන් ලෙස පත් කර තිබිණ.+ ඔවුහු ඔවුන්ගේ පෙළපතට අයත් පවුල්වල ප්‍රධානියෝය. ඔවුන් රැඳී සිටියේ භෝජන ශාලාවලය.+ දිවා රෑ දෙකෙහිම ඔවුන් එම සේවයෙහි නියැලී සිටි නිසා+ ඔවුන්ට වෙනත් වගකීම් පැවරී තිබුණේ නැත.+

  • 1 ලේකම් 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දාවිත් රජ ඊළඟට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට යම් මඟ පෙන්වීම් දුන්නේය. ඔවුන්ගේ සහෝදරයන් වූ ගායක පිරිස+ ඔවුන්ට නියම කළ ස්ථානවල සිටිය යුතු බවත් වීණා,+ කුඩා වීණා,+ අත්තාළම්+ යනාදි සංගීත භාණ්ඩ+ ඔවුන් මහත් හඬින් වාදනය කළ යුතු බවත් එම නාදයට තමන්ගේ ප්‍රීතිමත් හඬ එකතු කළ යුතු බවත් ඔහු ඔවුන්ට පැවසීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න