1 ලේකම් 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු සියලුදෙනාම තම පියාගේ අධීක්ෂණය යටතේ අත්තාළම්,+ වීණා,+ කුඩා වීණා+ යනාදිය වාදනය කරමින්ද යෙහෝවා දෙවිගේ ගෘහයේ ගී ගයමින්ද සැබෑ දෙවිට සේවය කළෝය. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් යන තිදෙනා සේවය කළේ රජුගේ අධීක්ෂණය යටතේය.+ 2 ලේකම් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ සහ රජමාලිගාවේ+ පඩි පෙළවල්ද+ ගායකයන් සඳහා+ වීණාද+ වෙනත් සංගීත භාණ්ඩද+ සෑදෙව්වේය. මීට පෙර කිසිදාක යූදා දේශයේ එතරම් අනර්ඝ ලී වර්ගයක් දක්නට තිබුණේ නැත. ගීතාවලිය 149:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නටමින් ඔහුගේ නාමයට ප්‍රශංසා කරන්න.+රබන් ගසමින්ද වීණා වයමින්ද ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+
6 ඔවුහු සියලුදෙනාම තම පියාගේ අධීක්ෂණය යටතේ අත්තාළම්,+ වීණා,+ කුඩා වීණා+ යනාදිය වාදනය කරමින්ද යෙහෝවා දෙවිගේ ගෘහයේ ගී ගයමින්ද සැබෑ දෙවිට සේවය කළෝය. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් යන තිදෙනා සේවය කළේ රජුගේ අධීක්ෂණය යටතේය.+
11 රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ සහ රජමාලිගාවේ+ පඩි පෙළවල්ද+ ගායකයන් සඳහා+ වීණාද+ වෙනත් සංගීත භාණ්ඩද+ සෑදෙව්වේය. මීට පෙර කිසිදාක යූදා දේශයේ එතරම් අනර්ඝ ලී වර්ගයක් දක්නට තිබුණේ නැත.