2 සාමුවෙල් 24:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය. 1 ලේකම් 29:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දාවිත් රජුගේ සියලුම විස්තර සාමුවෙල් නම් අනාගතවක්තෘගේ+ වාර්තාවේද නාතන්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ගාද්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ලියා ඇත.
11 දාවිත් රජ පසුවදා උදෑසන අවදි විය. ඒ අතරතුර දෙවිගෙන් දර්ශන ලැබූ, අනාගතවක්තෘවරයෙකු ලෙස දාවිත් රජු යටතේ සේවය කළ+ ගාද්ට+ යෙහෝවා දෙවි මෙසේ කීවේය.
29 දාවිත් රජුගේ සියලුම විස්තර සාමුවෙල් නම් අනාගතවක්තෘගේ+ වාර්තාවේද නාතන්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ගාද්+ නම් අනාගතවක්තෘගේ වාර්තාවේද ලියා ඇත.