එස්රා 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ නිසා ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබේ වරද පිළිගෙන,+ දෙවි සතුටු වන දේ+ කරන්න. අවට ජාතීන්ගෙන් හා ඔබේ විදේශීය භාර්යාවන්ගෙන්+ වෙන් වී ඔබේ වරද හදාගන්න.”
11 ඒ නිසා ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබේ වරද පිළිගෙන,+ දෙවි සතුටු වන දේ+ කරන්න. අවට ජාතීන්ගෙන් හා ඔබේ විදේශීය භාර්යාවන්ගෙන්+ වෙන් වී ඔබේ වරද හදාගන්න.”