ද්විතීය කතාව 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි. දේශනාකාරයා 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මා ඔබට දෙන උපදේශය මෙයයි. “ඔබ දෙවිට දුන් පොරොන්දුවට විශ්වාසවන්ත වෙමින්+ රජුගේ නියෝගය පවත්වන්න.+ 1 තෙසලෝනික 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ස්වාමීන් වන යේසුස්ගේ නාමයෙන් අප ඔබට අණ කළ දේවල්+ ගැන ඔබ නොදන්නවා නොවේ.
5 මගේ දෙවි වන යෙහෝවා මට අණ කළ ආකාරයටම, ඔහුගේ නීති+ හා තීන්දු+ මම ඔබට කියා දුන්නා. ඔබට උරුමයක් ලෙස ලැබෙන දේශයට ගොස් එහි පදිංචි වූ පසුත් ඔබ ඉගෙනගත් මේ දේවල් පිළිපැදිය යුතුයි.