ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකළ යුතුයි. ඔවුන්ගේ දේවතා රූපවලට සමාන කිසිවක් සාදා නොගන්න.+ ඔබ ඒවා බිම හෙළා කඩා දැමිය යුතුයි. නමස්කාර කරන පිණිස ඔවුන් ඉදි කළ කණුද ඔබ බිඳ දැමිය යුතුයි.+

  • 2 රාජාවලිය 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යේහු ඔහුට මෙසේ කීවේය. “දැන් ඔබ මා සමඟ එන්න. යෙහෝවා දෙවිට විරුද්ධව කරන මේ ද්‍රෝහිකම්වලට මම තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ.+ මම දැන් කරන්න යන දේ ඔබට බලාගන්න පුළුවන්.” මෙසේ යෙහොනාදාබ්ව යේහුගේ යුධ රථයේ ගෙන යනු ලැබුවේය.

  • 2 ලේකම් 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බොරු දෙවිවරුන්ට ඉදි කළ පූජාසනද+ පූජනීය ස්ථානද+ ඔහු ඉවත් කළ අතර බොරු නමස්කාරය සඳහා ඉදි කළ කණුද+ කුලුනුද+ කඩා දැමීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න