ද්විතීය කතාව 31:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+ යොෂුවා 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+ 1 ලේකම් 28:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෙය හොඳින් ඔබේ හිතට ගන්න. තම ගෘහය එනම්, ශුද්ධස්ථානය ඉදි කරන්න යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබවයි. ඒ නිසා ධෛර්යවත් වී ඊට අවශ්‍ය පියවර ගන්න.”+
6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+
6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+
10 මෙය හොඳින් ඔබේ හිතට ගන්න. තම ගෘහය එනම්, ශුද්ධස්ථානය ඉදි කරන්න යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබවයි. ඒ නිසා ධෛර්යවත් වී ඊට අවශ්‍ය පියවර ගන්න.”+