2 රාජාවලිය 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙසායා ඔවුන්ට මෙසේ පැවසුවේය. “ගිහින් ඔබේ ස්වාමියාට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවිගේ පිළිතුර මෙයයි.+ “ඇසිරියාවේ රජුගේ සේවකයෝ මට අපහාස කරමින් කී දේවලට+ භය නොවන්න.+ 2 ලේකම් 20:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+ මතෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+
6 යෙසායා ඔවුන්ට මෙසේ පැවසුවේය. “ගිහින් ඔබේ ස්වාමියාට මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවිගේ පිළිතුර මෙයයි.+ “ඇසිරියාවේ රජුගේ සේවකයෝ මට අපහාස කරමින් කී දේවලට+ භය නොවන්න.+
15 ඔහු මෙසේ පැවසුවේය. “යෙහෝෂපාට් රජ්ජුරුවනි, යූදා හා යෙරුසලමෙහි සියලු වැසියෙනි, මට සවන් දෙන්න! යෙහෝවා දෙවි ඔබට මේ දේ දන්වන්න කියා මට පැවසුවා. ‘මේ විශාල සමූහයට භය වෙන්න කිසිම හේතුවක් නැහැ.+ මන්ද මේ සටන ඔබේ සටනක් නොවෙයි. එය දෙවිගේ සටනක්.+
28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+