2 රාජාවලිය 18:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 හෙසකියා ඔබට මෙහෙම කියයි. “යෙහෝවා දෙවි අපව ගලවන බවට කිසිම සැකයක් නැහැ.+ මේ නගරය ඇසිරියාවේ රජුගේ අතට පත් වෙන්න දෙවි කිසිදාක ඉඩ දෙන්නේ නැහැ.”+ එහෙම කියා යෙහෝවා දෙවි කෙරෙහි ඔබ තුළ විශ්වාසයක් ඇති කරන්න ඔහු උත්සාහ දරයි. එහෙත් ඔහුව විශ්වාස කරන්න එපා.+
30 හෙසකියා ඔබට මෙහෙම කියයි. “යෙහෝවා දෙවි අපව ගලවන බවට කිසිම සැකයක් නැහැ.+ මේ නගරය ඇසිරියාවේ රජුගේ අතට පත් වෙන්න දෙවි කිසිදාක ඉඩ දෙන්නේ නැහැ.”+ එහෙම කියා යෙහෝවා දෙවි කෙරෙහි ඔබ තුළ විශ්වාසයක් ඇති කරන්න ඔහු උත්සාහ දරයි. එහෙත් ඔහුව විශ්වාස කරන්න එපා.+