2 රාජාවලිය 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔහු, “භය වෙන්න එපා.+ ඒ අයට වඩා විශාල පිරිසක් අප සමඟ ඉන්නවා”+ යයි කීවේය. යෙසායා 51:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබව සනසන්නේ මමයි.+ “එසේනම්, තණකොළ ගසක් මෙන්+ සැණෙකින් මිය යන මිනිසෙකුට භය වී+