2 රාජාවලිය 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 හෙසකියා රජ එම පණිවිඩකරුවන් තමාට දුන් ලිපිය ගෙන කියෙව්වේය.+ ඉන්පසු හෙසකියා රජ යෙහෝවා දෙවිගේ ගෘහයට ගොස් එම ලිපිය යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+ නෙහෙමියා 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙත් සන්බලට්+ පස්වන වතාවටත් තම සේවකයෙකු අත එම ආරාධනාව ලිපියකින් දන්වා එවීය. එය මුද්‍රා නොකළ ලිපියකි.
14 හෙසකියා රජ එම පණිවිඩකරුවන් තමාට දුන් ලිපිය ගෙන කියෙව්වේය.+ ඉන්පසු හෙසකියා රජ යෙහෝවා දෙවිගේ ගෘහයට ගොස් එම ලිපිය යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+
5 එහෙත් සන්බලට්+ පස්වන වතාවටත් තම සේවකයෙකු අත එම ආරාධනාව ලිපියකින් දන්වා එවීය. එය මුද්‍රා නොකළ ලිපියකි.