2 රාජාවලිය 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ මුතුන්මිත්තන් විනාශ කළ දේශවල ජීවත් වූ වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත්+ පුළුවන් වුණාද ඔවුන්ගේ සෙනඟ බේරාගන්න? ගෝසාන්,+ හාරාන්,+ රෙෂෙප් හා ටෙල්-අසර් දේශයේ+ සිටි ඒදන්හි වැසියන්ටවත්+ බේරෙන්න බැරි වුණා.
12 මගේ මුතුන්මිත්තන් විනාශ කළ දේශවල ජීවත් වූ වැසියන් නමස්කාර කළ එක දෙවියෙකුටවත්+ පුළුවන් වුණාද ඔවුන්ගේ සෙනඟ බේරාගන්න? ගෝසාන්,+ හාරාන්,+ රෙෂෙප් හා ටෙල්-අසර් දේශයේ+ සිටි ඒදන්හි වැසියන්ටවත්+ බේරෙන්න බැරි වුණා.