1 රාජාවලිය 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ නොඉල්ලූ දේ පවා මම ඔබට දෙන්නෙමි.+ ඔබේ මුළු ජීවිත කාලය පුරාවට මහත් ධන සම්භාරයක්ද+ ගෞරවයද ඔබට ලබා දෙන්නෙමි. ඔබෙන් පසුව වෙන කිසි රජෙක් ඒ තත්වයට පත් නොවනු ඇත.+ 1 ලේකම් 29:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියේ සලමොන්ව බොහෝ සෙයින් උසස් කළේය.+ කලින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ රජවරුන්ට වඩා මහත් තේජශ්‍රීයක් දෙවි ඔහුට ලබා දුන්නේය.+ දේශනාකාරයා 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මට කලින් යෙරුසලමේ ජීවත් වූ අන් සියලුදෙනාටම වඩා මම ඉතා ශ්‍රේෂ්ඨ, බලවත් කෙනෙක් වුණෙමි.+ මට තරම් වත්කමක් වෙන කිසිවෙකුට තිබුණේ නැත. මම සැමවිටම ප්‍රඥාවන්තව ක්‍රියා කළෙමි.+ මතෙව් 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන්+ තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි. මතෙව් 12:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 විනිශ්චයේදී දකුණු දිශාවේ රැජින+ නැඟිට, මේ පරම්පරාව කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කර දෙයි. මන්ද සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.+
13 ඔබ නොඉල්ලූ දේ පවා මම ඔබට දෙන්නෙමි.+ ඔබේ මුළු ජීවිත කාලය පුරාවට මහත් ධන සම්භාරයක්ද+ ගෞරවයද ඔබට ලබා දෙන්නෙමි. ඔබෙන් පසුව වෙන කිසි රජෙක් ඒ තත්වයට පත් නොවනු ඇත.+
25 යෙහෝවා දෙවි මුළු ඊශ්‍රායෙල් ජාතිය ඉදිරියේ සලමොන්ව බොහෝ සෙයින් උසස් කළේය.+ කලින් ඊශ්‍රායෙල් සෙනඟව පාලනය කළ රජවරුන්ට වඩා මහත් තේජශ්‍රීයක් දෙවි ඔහුට ලබා දුන්නේය.+
9 මට කලින් යෙරුසලමේ ජීවත් වූ අන් සියලුදෙනාටම වඩා මම ඉතා ශ්‍රේෂ්ඨ, බලවත් කෙනෙක් වුණෙමි.+ මට තරම් වත්කමක් වෙන කිසිවෙකුට තිබුණේ නැත. මම සැමවිටම ප්‍රඥාවන්තව ක්‍රියා කළෙමි.+
29 නමුත් මා ඔබට කියන්නේ, මේ මල්වල තිබෙන අලංකාරය සලමොන්+ තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් නොතිබුණු බවයි.
42 විනිශ්චයේදී දකුණු දිශාවේ රැජින+ නැඟිට, මේ පරම්පරාව කොතරම් දුෂ්ටද කියා පැහැදිලි කර දෙයි. මන්ද සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට ඇය පැමිණියේ පොළොවේ ඈත කෙළවරක සිටයි. නමුත් බලන්න! සලමොන්ට වඩා උතුම් කෙනෙක් ඔබ අතරේම සිටියි.+