ගීතාවලිය 76:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ ගෘහය සාලම්හි තිබේ.+ඔහුගේ වාසස්ථානය සියොන්හි තිබේ.+ ගීතාවලිය 132:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි තම වාසස්ථානය ලෙස සියොන් තෝරාගත්තේය.+ඔහු ඊට බොහෝ සෙයින් ආශා කළේය.+