2 රාජාවලිය 19:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 හෙසකියා රජ එම පණිවිඩකරුවන් තමාට දුන් ලිපිය ගෙන කියෙව්වේය.+ ඉන්පසු හෙසකියා රජ යෙහෝවා දෙවිගේ ගෘහයට ගොස් එම ලිපිය යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+
14 හෙසකියා රජ එම පණිවිඩකරුවන් තමාට දුන් ලිපිය ගෙන කියෙව්වේය.+ ඉන්පසු හෙසකියා රජ යෙහෝවා දෙවිගේ ගෘහයට ගොස් එම ලිපිය යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය.+