2 රාජාවලිය 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+
20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+