2 රාජාවලිය 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එය අසා හෙසකියා රජ යෙසායාට මෙසේ කීවේය. “ඔබ මාර්ගයෙන් යෙහෝවා දෙවි කී දේ මම සතුටින් භාරගන්නවා.+ මා ජීවත්ව සිටින තාක් කල් සමාදානයෙන් හා සුරක්ෂිතභාවයෙන්*+ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ඇති.”+
19 එය අසා හෙසකියා රජ යෙසායාට මෙසේ කීවේය. “ඔබ මාර්ගයෙන් යෙහෝවා දෙවි කී දේ මම සතුටින් භාරගන්නවා.+ මා ජීවත්ව සිටින තාක් කල් සමාදානයෙන් හා සුරක්ෂිතභාවයෙන්*+ ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒ ඇති.”+