-
2 ලේකම් 26:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඔහු පාළුකරයේ මුරටැඹවල් ඉදි කර+ වතුර රඳවා තබාගැනීමට බොහෝ පොකුණුද සෑදුවේය. (එයට හේතුව ඔහු සතුව සත්ව රැළවල් විශාල ප්‍රමාණයක් තිබීමය.) එමෙන්ම ඔහු ඒවා ෂෙපේලා නම් ප්‍රදේශයේ+ හා තැනිතලා බිම්වල සෑදුවේය. කෘෂිකර්මයට මහත් ඇල්මක් දැක්වූ ඔහු, කඳුකරයේ හා කර්මෙල් ප්‍රදේශයේ ගොවිතැන් කිරීමටත් මිදිවතු වැවීමටත් ජනයාව එහි පදිංචි කෙරෙව්වේය.
-