4 ඔහු ඒ දේශයේ පූජනීය ස්ථාන ඉවත් කළේය.+ ඔහු බොරු නමස්කාරය සඳහා සාදා තිබූ කණු+ සහ කුලුනු කඩා බිඳ දැමුවේය.+ මෝසෙස් විසින් සෑදූ+ තඹ සර්පයාවද කුඩු කර දැමුවේය.+ මන්ද ඊශ්‍රායෙල්වරු ඒ වන තුරුම ඊට සුවඳ දුම් ඔප්පු කරමින් සිටියෝය.+ එම රූපයට තඹ සර්පයා යන නම දෙන ලදි.+