විනිශ්චයකරුවෝ 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත් අතර+ බාල් දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+ 2 ලේකම් 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි රජවරුන් ක්‍රියා කළ ආකාරයටය.+ ඔහු බාල් දෙවිවරුන්ගේ රූප සෑදුවේය.+