ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 15:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එතැනින් දේශ සීමාව හින්නොම් පුත්‍රයන්ගේ නිම්නය+ පසු කරගෙන යෙබූසිවරුන්ගේ+ නගරය වූ යෙරුසලම+ පිහිටි කන්දේ දකුණු පැත්තේ තිබෙන බෑවුම හරහා දිව ගියේය. හින්නොම් නිම්නයට බස්නාහිරෙන් පිහිටි කඳු මුදුන දක්වා ඒ දේශ සීමාව විහිදී ගියේය. එම කන්ද පිහිටා තිබෙන්නේ රෙෆායිම් තැනිතලාවේ+ උතුරු කෙළවරේය.

  • 2 රාජාවලිය 23:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න