2 රාජාවලිය 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+ 2 ලේකම් 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු බෙන්හින්නොම් නිම්නයේ*+ සුවඳ දුම් ඔප්පු කළේය.+ එපමණක්ද නොව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන්ගේ+ පිළිකුල්සහගත වත්පිළිවෙත් අනුගමනය කරමින්+ ඔහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+
3 ඔහු ක්‍රියා කළේ ඊශ්‍රායෙල්හි අනිකුත් රජවරුන් ක්‍රියා කළ ආකාරයටමය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන් කළ පිළිකුල්සහගත ක්‍රියාවලද+ ඔහු නිරත වූයේය. ඔහු තමාගේම පුත්‍රයාව පවා පූජාවක් ලෙස ගින්නෙන් දවා ඔප්පු කළේය.*+
3 ඔහු බෙන්හින්නොම් නිම්නයේ*+ සුවඳ දුම් ඔප්පු කළේය.+ එපමණක්ද නොව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන්ගේ+ පිළිකුල්සහගත වත්පිළිවෙත් අනුගමනය කරමින්+ ඔහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+