1 ලේකම් 6:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මෙම කාර්යයෙහි නිරත වූ අය සහ ඔවුන්ගේ පෙළපත මෙලෙසය. කෝහාත්වරුන්ගේ පුත්‍රයන් අතරින් හේමාන්+ නම් ගායකයා එම කාර්යයෙහි නිරතව සිටියේය. හේමාන්ගේ පියා යෝවෙල්ය.+ යෝවෙල්ගේ පියා සාමුවෙල්ය.+ 1 ලේකම් 15:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අනුව ලෙවීවරු පහත සඳහන් ලෙස ඔවුන්ව නියමිත ස්ථානවල තැබූහ. යෝවෙල්ගේ පුත් හේමාන්ද+ ඔහුගේ සහෝදරයන් අතරින් බෙරෙකියාගේ පුත් ආසාෆ්ද+ ඔවුන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන් අතරින් කුෂායාගේ පුත් ඒතන්ද+ 1 ලේකම් 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු සියලුදෙනාම තම පියාගේ අධීක්ෂණය යටතේ අත්තාළම්,+ වීණා,+ කුඩා වීණා+ යනාදිය වාදනය කරමින්ද යෙහෝවා දෙවිගේ ගෘහයේ ගී ගයමින්ද සැබෑ දෙවිට සේවය කළෝය. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් යන තිදෙනා සේවය කළේ රජුගේ අධීක්ෂණය යටතේය.+
33 මෙම කාර්යයෙහි නිරත වූ අය සහ ඔවුන්ගේ පෙළපත මෙලෙසය. කෝහාත්වරුන්ගේ පුත්‍රයන් අතරින් හේමාන්+ නම් ගායකයා එම කාර්යයෙහි නිරතව සිටියේය. හේමාන්ගේ පියා යෝවෙල්ය.+ යෝවෙල්ගේ පියා සාමුවෙල්ය.+
17 ඒ අනුව ලෙවීවරු පහත සඳහන් ලෙස ඔවුන්ව නියමිත ස්ථානවල තැබූහ. යෝවෙල්ගේ පුත් හේමාන්ද+ ඔහුගේ සහෝදරයන් අතරින් බෙරෙකියාගේ පුත් ආසාෆ්ද+ ඔවුන්ගේ සහෝදරයන් වූ මෙරාරීගේ පුත්‍රයන් අතරින් කුෂායාගේ පුත් ඒතන්ද+
6 ඔවුහු සියලුදෙනාම තම පියාගේ අධීක්ෂණය යටතේ අත්තාළම්,+ වීණා,+ කුඩා වීණා+ යනාදිය වාදනය කරමින්ද යෙහෝවා දෙවිගේ ගෘහයේ ගී ගයමින්ද සැබෑ දෙවිට සේවය කළෝය. ආසාෆ්, යෙදූතුන් සහ හේමාන් යන තිදෙනා සේවය කළේ රජුගේ අධීක්ෂණය යටතේය.+