1 ලේකම් 26:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දොරටු පාලකයන්ගේ මෙම කණ්ඩායම්වල සිටි ප්‍රධානීන්ට ඔවුන් යටතේ සිටි ඔවුන්ගේ සහෝදරයන්ට මෙන් වගකීම් තිබිණ.+ ඔවුන් සියලුදෙනාම සේවය කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේය.
12 දොරටු පාලකයන්ගේ මෙම කණ්ඩායම්වල සිටි ප්‍රධානීන්ට ඔවුන් යටතේ සිටි ඔවුන්ගේ සහෝදරයන්ට මෙන් වගකීම් තිබිණ.+ ඔවුන් සියලුදෙනාම සේවය කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේය.