2 රාජාවලිය 22:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කැටයම්කරුවන්ට, ඉදි කරන්නන්ට සහ බිත්ති බඳින්නන්ට කුලී ගෙවීමටත් ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය දැව සහ ගල් මිල දී ගැනීමටත් එම මුදල් භාවිත කරන්න.+
6 කැටයම්කරුවන්ට, ඉදි කරන්නන්ට සහ බිත්ති බඳින්නන්ට කුලී ගෙවීමටත් ගෘහය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය දැව සහ ගල් මිල දී ගැනීමටත් එම මුදල් භාවිත කරන්න.+