ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ සහමුලින්ම නැති වී යන බව මට සහතිකවම කියන්න පුළුවන්.+ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබ හිමි කරගන්නා දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙන්නේ නැහැ.

  • ද්විතීය කතාව 31:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසීය. “තව කෙටි කලකින් ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් මිය යනු ඇත.+ ඔබේ මරණයෙන් පසු මේ ජාතිය අනිවාර්යයෙන්ම මාව අත්හැර+ මා සමඟ ඇති කළ ගිවිසුමද කඩ කරන්නෝය.+ ඔවුහු තමන් යන දේශයේ ජීවත් වන මිනිසුන් අදහන බොරු දෙවිවරුන්ව අදහමින් සියල්ලන් ඉදිරියේ ඉතා පිළිකුල්සහගත දේවල් කරන්නෝය.+

  • ද්විතීය කතාව 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+

      අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසු

      ඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+

      ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.

  • හෙබ්‍රෙව් 10:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඇත්තෙන්ම ජීවමාන දෙවිගේ අතින් දඬුවම් ලැබීම මොන තරම් දරුණු දෙයක්ද!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න