1 රාජාවලිය 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පූජකයන් ශුද්ධස්ථානයෙන් පිටතට පැමිණි විට යෙහෝවා දෙවිගේ ගෘහය වලාකුළකින් වැසී ගියේය.+