ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 29:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු එම ලිපිය යවන විට යෙකොනියා රජුවද+ මව් බිසවද+ ඔහුගේ නිලධාරීන්වද යූදාහි හා යෙරුසලමේ අධිපතීන්වද+ කැටයම්කරුවන්ව සහ පවුරු ඉදි කරන්නන්වද+ යෙරුසලමෙන් ගෙන ගොස් තිබිණ.

  • එසකියෙල් 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 (එම දර්ශන ලැබුණේ යෙහෝයාකින්+ රජු වහල්භාවයට පත් වී ගත වන පස්වන අවුරුද්දේදීය.) එම දිනයේදී,

  • එසකියෙල් 19:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 අන්තිමේදී ඔවුහු කොකු දමා ඌව කූඩුවක සිර කර බැබිලෝනියේ රජු වෙතට ගෙනාවෝය.+ තවදුරටත් ඊශ්‍රායෙල් කඳුකරයෙහි උගේ හඬ නොඇසෙන පිණිස+ ඔවුහු ඌ මත දැලක් එළා බැබිලෝනියට ගෙනාවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න