-
දානියෙල් 5:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔබ ස්වර්ගයේ දෙවිටත් වඩා ඉහළින් යන්න සිතුවා.+ දෙවිගේ ගෘහයේ භාජන+ ඔබ මෙතැනට ගෙනැවිත් ඔබේ අධිපතියන්, ඔබේ භාර්යාවන් සහ උපභාර්යාවන් සමඟ ඒවායින් වයින් බිව්වා. කිසිම දෙයක් පෙනෙන්නේවත් ඇසෙන්නේවත් නැති, කිසිවක් තේරුම්ගන්නවත් බැරි+ රන්, රිදී, තඹ, යකඩ, ලී හා ගල්වලින් සාදාගත්+ කිසි කමකට නැති දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කළා. නමුත් ඔබට ජීවිතය දෙන්නත් ඔබෙන් ජීවිතය ගන්නත්*+ ඔබේ ජීවිත ගමන නියම කරන්නත් බලය ඇති දෙවිව+ ඔබ ගෞරවයට පත් කළේ නැහැ.+
-