යෙරෙමියා 52:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර අවසානයේදී ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+
3 යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ දුෂ්ටකම් නිසා යෙහෝවා දෙවිගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවුළුණු අතර අවසානයේදී ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළේය.+ ඒ කාලයේදී ශෙදකියා රජ බැබිලෝනියේ රජුට විරුද්ධව කැරලිගැසුවේය.+